Wednesday, January 20, 2016

ලංකාවේ අඩුම මිලට LED බල්බ දැන් අපගෙන්

වැඩි වන විදුලි බිල හමුවේ පාරිභෝගිකයන් දැඩි අපහසුතාවකට පත්ව ඇත.එම තත්වය සමනය කර ඔබේ විදුලි බිල 80% කටත් වඩා අඩු කර ගැනීමට අපගේ LED විදුලි බල්බ සවිකරගන්න.ඉහල ප්‍රමිතියකින් හා දිගුකල් පැවැත්මක් සහතික කරන මෙම බල්බයට මාස 6ක කාලයක වගකීම් කාලයක් ලබා දී ඇත.



මෙම විදුලි බල්බ භාවිතා කිරීමෙන් ලැබෙන වාසි.

1. 80%කටත් වඩා විදුලිය පිරිමැසීම.
2. පාරජම්බුල වැනි අහිතකර කිරණ වර්ග පිට නොවේ.
3. රසදිය වැනි විශ ද්‍රව්‍ය භාවිතා නොවන නිසා පරිසර හිතකාමී වේ.
4. බල්බය පිලිස්සීයමෙන් පසුව පහසුවෙන් අලුත් වැඩියා කල හැක.


මිල ගණන් පහත දැක්වේ. 
 
3w   -  රු100

5w   -  රු150
7w   -  රු200
9w   -  රු250
12w -  රු300

15w -  රු350

 බල්බ් වල ඡායාරූප





  
අපගේ මෙම බල්බ දැන් ඔබට ලංකාවේ ඕනැම තැනකට ගෙන්වා ගත හැක.

භාණ්ඩ මිලදී ගැනීමට පහත ලින්ක් එකට පිවිසෙන්න.

http://troniclanka.blogspot.com/p/blog-page.html

වැඩි විස්තර සදහා අමතන්න.
Maduranga
075 4828810