භාණ්ඩ මිලදී ගැනීම.

01 මුලින්ම 0754828810 යන දුරකතන අංකයට call කර ඔබට අවශ්‍ය බල්බ තිබේදැයි දැනගන්න.

02 පසුව ඔබ තෝරාගත් බල්බ  සහ එවා ලබාගත් ප්‍රමානයට අදාල මුදල හා ප්‍රවාහන ගාස්තු රු350ක් වන මුදල
අප වෙත එවන්න.

(මුදල් හුවමාරු සඳහා හැකි තරම් දුරට Mobitel M-Cash හෝ Dialog Ez-Cash භාවිතා කරන්න. )

~ මොබිටෙල් M-Cash මගින් 071-7177326 අංකයට ද,
~ ඩයලොග් Ez-Cash මගින්  077-4751680   අංකයට ද ගෙවීම් කළහැක..

ඔබගේ නගරයේ බලයලත් අලවි නියෝජිතයන් (Communications) මගින් ද, Dialog Ez-Cash හෝ Mobitel M-Cash මුදල් හුවමාරු සිදුකල හැක. ඔබ සතුව Dialog හෝ Mobitel සිම්පතක් නොමැති වුවද මෙය සිදුකළ හැක. * මේ සඳහා ඔබගෙන් කිසිදු අයකිරීමක් නොකෙරේ..
    

~ වැදගත් - ඔබ සතුව Dialog හෝ Mobitel සිම්පතක් නොමැතිව අලෙවි නියෝජිතයෙකු මගින් මුදල් එවීමේදී එසේ  එවීමෙන් අනතුරුව ඔබගේ මුදල් හුවමාරුවට අදාළව ඔවුන්ට ලැබෙන Reference Number හෝ ඔබගේ ගනුදෙනුවට අදාළ රිසිට්පත ඉල්ලා සිටින්න. එය ඔබට ලබාදීමට ඔවුන් බැඳී සිටී.

M-Cash හෝ Ez-Cash මුදල් එවීමකින් අනතුරුව කරුණාකර පහත සඳහන් උපදෙස් පිළිපදින්න..

මුදල් හුවමාරුව කල සැනින් ඔබට ඒ පිලිබඳව ඔබේ සේවා සපයන්නා විසින් Reference Number (R/N) සහිත රිසිට් පතක් නිකුත් කරනු ඇත. එහි සඳහන් වන Reference Number එක සහිතව පහත සදහන් කර ඇති පෝරමය පුරවාන්න.

 පෝරමය form

ගනුදෙනුව සාර්ථක වීමේන් පසුව ඔබ සදහන් කල දුරකතන අංකයට කෙටි පණිවිඩයක් එවනු ලැබේ.
දැන් ඔබට අපගේ කුරිය ප්‍රවාහන ක්‍රමය මගින් අපගේ භාණ්ඩ ඉතා ආරක්ෂාකාරී ලෙස ඔබගේ නිවසට පැමිණේ.

No comments:

Post a Comment